
(යොහාන් භාසුර)
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදයන්ට සහ සෞඛ්‍ය වෘත්තිකයන් මුහුණදී සිටින පීඩාකාරී තත්වයන්ට කඩිනම් විසදුම් දෙන ලෙස බලකරමින් සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අද (8) පෙරවරුවේ ආරම්භ කළ එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහල පාළුවට ගොස් තිබුණි.
එම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහලේ ඖෂධවේදීන් සේවයෙන් බැහැර වීම නිසා එහි ඖෂධ නිකුත් කරන කවුළු වසා එම ස්ථානය පාළුවට ගොස් තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd