යෝජිත ප්‍රති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය දැඩි විරෝධය දක්වන බව එම මණ්ඩලය නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර අධිකරණය ශක්තිමත් කරන ලෙස රටපුරා පුළුල් හඬක් නැගෙන මෙවැනි කාලයක විධායකය ශක්තිමත් කරන අන්දමේ යෝජනාවක් කිරීම පවා තැතිගන්වන සුළු බව ද එම නිවේදනයේ සඳහන් කරයි.
පැවැතියාටත් වැඩි කුරිරු පනතක් ඉදිරිපත් කර ඇත්තේ ඇයිද යන්න පැහැදිලි නොමැති අතර රජයේ වගවීම පිළිබඳ මූලික ප්‍රශ්න මතුකරන බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන් පනතට විරුද්ධයි.
කොහේද යන්නේ මල්ලේ පොල් වගේ දෙයක් ...
ජාතික ක්‍රිස්තියානි මණ්ඩල විරුද්ධ වුණා කියලා රටට හෝ රජයට ඇති පාඩුව මොකක්ද? පල්ලිවල දොරවල් වසා දමා මාසයක් හර්තාල් කරන්න.
කොටි ත්‍රස්තවාදීන්ට ඒ කාලේ මාර සහයක් දුන්නා වගේ මතකයි...
මෙවැනි mine fields වලට ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය විසින් අත නොගැසිය යුතුයි.