
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික ක්‍රීඩා පනත වෙනස් කිරීමේ කාර්ය බොහෝ දුරට අවසන් කර තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පනත වෙනස් කිරීම සරල කාරණයක් නොවේ. අප ක්‍රීඩා 73ක් ඉලක්ක කරගෙන ක්‍රීඩා පනත හදනවා.ඒ සියල්ල ආවරණය වන පරිදි අප ක්‍රීඩා පනත හදනවා.ක්‍රීඩා රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයක් ද නිකුත් කරනවා යැයි අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඇවිල්ලා ඉන්නේ පනත් වෙනස් කර කර ඉන්න වසර 5 ඕම යයි.