(යොහාන් භාසුර)
ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති එකමුතුව ඉල්ලීම් කීපයක් මූලික කරගෙන පාර්ලිමේන්තු වටරවුමේදී අද (12) පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘ජීවන වියදම අහස උසට’ මෙවර අයවැයෙන් ‘සියලු සේවකයින්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක්’, ‘දිනක වැටුප රුපියල් 1,000 ක්’, ‘මාසික අවම වැටුප රුපියල් 26,000 ක්’ සහ ‘අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහත හෙළනු’ යන සටන් පාඨ කරමින් එහිදී උද්ඝෝෂණය කළහ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd