(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රයට ඊයේ (26) රාත්‍රී වන විට පුද්ගලයන් ලක්‍ෂ 40 ක් ලියාපදිංචි වී සිටි බවත් සිපෙට්කෝ පිරවුම්හල් 299 කදී සහ අයි.ඕ.සී. පිරවුම්හල් 34 කදී පුද්ගලයන් 92,845 කිව්.ආර්. පද්ධතිය භාවිතා කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ජාතික ඉන්ධන බලපත්‍රයට ඊයේ රාත්‍රී වන විට යතුරුපැදි 2,364,434 ක් සහ ත්‍රිරෝද රථ 723,022 ක් ලියාපදිංචි වී ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 40ක් ලියාපදිංචි වෙති