
(රෝෂන් තුෂාර)
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ජගත් අංගගේ හෙවත් අංගගේ ජගත් තිලකසිරි පෙරේරා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd