
(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
ඔහු පසුගිය මැතිවරණයෙදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලක් ඇර වේලක් කන්න කියලා ජනතාවට කියපු එකා .බලනකොට පට්ට ගෙම්බෙක් නේ
ජංගි ඇදන් ඉන්න බව ඇත්ත ජගතො...ගලෝල පෙන්න එපා
ජාතිවාදය අවුස්සලා ඡන්දය දිනලා පාර්ලිමේන්තුවට ඇවිල්ල දැන් සජිත්ට එකතුවෙනවා. මරික්කාර්ලා මුජිබර්ලා කොහෙද ඉන්නෙ.
වැල් පාලමෙන් තරණය වුණ තවත් එකෙක්
පහු ගිය කාලේ අපේ රටේ මාස ගණන් තෙල් පෝලිම් තිබුණ යුගයේ එංගලන්තෙත් තිබුණා පැය කීපයක තාවකාලික තෙල් පෝලිම් තත්වයක්. හැබැයි ඒක පැය කීපයකින් ඉවර වුණා. ඒ වෙලාවේ මේ යෝධයා ඒක පෙන්නලා අපිව අන්දන්න හැදුවා " අන්න බලන්න අපේ රටේ විතරක් නෙමෙයි තෙල් වලට පෝලිම් තියෙන්නේ මේ කාලේ එංගලන්තෙත් තියෙනවා. එක හින්දා ඕක සාමාන්‍ය දෙයක්" කියලා. ඔන්න ඔහොම රටේ මිනිස්සුන්ව අන්දන්න හදන ඕනිම තක්කඩි දෙසපාලකයෙක්ව යන එන මන් නැතිවුනහම සජබෙට තමයි වැද්ද ගන්නේ. ඔය වගේ අයත් එක්ක රටක්ම කරාවි මහා ලොකුවට
කෝ මෙන්න මේ ගෙබි දේශපාලනය නතර කරන්න
ගිය පාර රැල්ලට ඇවිත් කිරලා මැනලා පරදින පැත්තට හේත්තු වුණා.
දිනන පැත්තට තමයි කවුරුත් හේත්තු වෙන්නේ.
නියම නායකයා හරි වෙලාවට තෝරා ගත්තා
කුණු වැටෙන්නේ කුණු වලටයි. මෙන්න තවත් උදාහරණයක්. කුණුවලට කුණු එකතුවෙන්න එකතුවෙන්න, රටේ බුද්ධිමත් ජනතාව දිනෙන් දිනම වැඩි වැඩියෙන් මාලිමාවට එකතුවෙනවා. වාසනාවන්ත රටක් බිහිකර ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට ඉතිහාසයේ ලැබෙන අවසාන අවස්ථාව මෙයයි. අප මේ අවස්ථාව පැහැර හැරියොත් අපේ ජීවිත කාලයේ හෝ අප දරුවන්ගේ ජීවිත කාලයේදී වාසනාවන්ත ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙන්නේ නැත. 21 වෙනිදාට අප සැම එකාමෙන් මාලිමාවට - ජාතික ජනබල වේගයට ඡන්දය දී වාසනාවන්ත රටක් ගොඩනගන්නට දායක වෙමු. මාලිමාවට ජයවේවා...!!!
පොහොට්ටු හොරු ඔක්කොම දැන් සජිත්ගේ ඔඩොක්කුවේ. අනේද කියන්නේ... බැලුවාම දැන් සඡබේ කියන්නේ තනිකරම හොර පොහොට්ටුව වලා. අපි සජබෙට ඡන්දේ දෙන්න හිටියේ. දැන් නම් අපි ඡන්දෙ දෙන්නේ හොරු තක්කඩි නැති මාලිමාවට විතරයි.
මේ ළඟදී සජිත් කිව්වා නේද එයා ගෙඹි දේශපාලනය නවත්වනවා කියලා. මේ මොකක්ද දන්නේ නෑ අරන් තියෙන්නේ. ඇට නැති දිව තමයි කියන්න තියෙන්නේ. හතර අතටම නැවෙනවා...
තවත් ගෙම්බෙක්
මේ කාලයේ බොහෝ අනාවැකි කියද්දී මෙවර පත්වෙන ජනාධිපති අවුරුදු දෙකකින් පස්සේ වෙනස්වෙලා වෙන කෙනෙකුට පාලනය මාරුවෙනවා කියලා කියනවා මෙහෙම පනින ගෙම්බෝ විශාල වශයෙන් හිටියාම බලය ලැබුණාම බෙදාගෙන කන්න බැරුව ගහ මරාගන්නම වෙනවා... කනවා කියලා මෙහෙම (අසූචිත්) කන්න පුළුවන්ද?
මෙයා ආවාට මෙයාගේ කට්ටිය සාකච්ඡාවක් තියලා කිව්වා නේද එයත් එක්ක නැහැ කියලා...
කොහොමද අපේ ඩිස්ලයික් හමුදාවේ වැඩ...?