(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහරගම නගරයේ විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නියැලි සිටිති.

සටන් පාඨ ලියා ඇති විශාල පුවරු ඔසවාගෙන පන්නිපිටිය සිට මහරගම නගරයට පැමිණෙන මහරගම නගර මධ්‍යයේ විරෝධතාවේ නියැලෙති .


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)