(සුජිත් හේවාජුලිගේ )
ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සාමකාමීව පිටව යන ලෙසද පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි
ඡන්ද පොළවල් ආශ්‍රිතව රැඳී සිටිමින් විවිධ ප්‍රචාරක කටයුතුවල යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. සියලු ඡන්ද පොළකම ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීහු කිහිපදෙනෙක් සේවයේ යෙදවෙති.
මෙයට අමතරව දිවයින පුරා පොලිස් ජංගම මුර සංචාරද අද සහ හෙට පැය විසි හතර පුරා ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
’’ඡන්ද පොළේ රංචු එපා’’