
( නිමල් ජයරත්න )
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් ඔවුන් මනම්පිටිය දමිළ ගම්මානයේ පෝස්ටර් අලවමින් සිටියදී එම පෝස්ටර් තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් දෙදෙනා මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිහත්, තිස්පහත් අතර වයසේ පසුවන අය බවද පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් මාට්ටු
Sarath Sunday, 04 May 2025 01:30 PM
මොන පක්ෂයේද කියලා දන්නේ නැද්ද?