(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බය කර,තර්ජනය කර ඡන්ද දායකයාට ඡන්දය දීමේ අයිතිය පාලනය කිරීමේ ක්‍රියාවලිය රජය විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අතුකෝරළ මන්ත්‍රීවරයා මරා දමා දුන් පණිවිඩය "ඒ දේශපාලන කළොත් දඬුවම මරණය"යන්න බව කී වජිර අබේවර්ධන මහතා එම පණිවිඩය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ඛේදවාචකයක් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්? බියවෙන්න දෙයක් නෑ... කොහොමත්ම ඇප නෑ මෙතැනදී. පොහොට්ටුවටත් ඒකම තමයි...
අතුකෝරළ මන්ත්‍රිගේ මරණය ගැන කිඹුළු කඳුළු හලන මෙයා, 2014 කහවත්තේදී ජනාධිපතිවරණ වේදිකාව ඉදිකරද්දී වෙඩි තබා ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුගේ ඝාතකයා සමග අද මෙයාත්, මෙයාගේ නායකයාත් සුරතල් කරනවා. එම ඝාතනයට යුක්තිය ඉටු වුණාද? කණගාටුයි, යුක්තිය කෙසේවෙතත්, ඝාතකයාගේ පාර්ශවයේ මංගල්‍යයට මෙයාගේ නායකයා සාක්ෂිකරුවක් බවට පත්වුණා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයෝ පරිස්සම් වියයුතුයි. පොහොට්ටුවට තියන අනුකම්පාව තමාගේ පාක්ෂිකයින්ට නැහැ.
ජාතික මැතිවරණයක් ප්‍රකාශකරලා තියෙන වෙලාවක ඡන්දෙට අකුල් හෙළමින් මිනිස්සුන්ට අවිනිශ්චිත තාවයක් ඇති කරන්නේ ඡන්දෙට බයගුල්ලෝ...
බය කරන්න උඹලට චන්ද දායකයෙක් ඉන්න එපැයි බං
බොරු කයිවාරු එපා. පුළුවන් නම් ඔහෙලා ජනතාව අනුමත කරනවා නම් තමන්ගේ ගමේ එජාපයට ඡන්ද 100ක් අරන් පෙන්වන්න.
ඡන්ද ප්‍රතිඵල ලැබෙන විට පොහොට්ටුවයි, අලියයි බියගන්වයි...