(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැදැද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතය.
මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට හෙට පස්වරු 10 ට කොමිසමට කැඳවා තිබෙන අතර මැතිවරණය නියමිත පරදි පැවැත්විය නොහැකි විමේ ගැටළු එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතය.
මැතිවරණයට ඉදිරි නව දිනයක් ලබා දෙන්නේද එසෙත් නැතිනම් නව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තව කාලයක් ලබා ගන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසම හෙට තීන්දුවක් ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවෙ මොන චන්දද රට අගාධයට ඇද දමන්න දුෂ්ඨ දූශිත දේශපාලුවන්ට ඉඩ දෙන්න එපා.
මැතිවරණ ගැන ඔයතරම් සාකච්ඡා කුමටද? අරය තමයි. මැතිවරණය තියන්න ඉඩදෙන්නෙ නැත්්‍්තෙ. මේකෙන් පේන්නෙ මැතිවරණ කොමිසම ස්වාධීනයි කියන්නෙ නමට විතරයි. අරයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගතහැකි සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකලොත් නරකද?
රාජපක්ෂලගේ අතවැසියෙක්වු මේ සභාපතිවරයා දැන් ජෝකර් කෙනෙක්වෙලා, මෙයා දන්නේ නැහැ මෙයා සෙල්ලම් දාන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය සමගයි කියලා. අද රාජපක්ෂලට වික්‍රමසිංහලට ඕන ඕන විදිහට රිලා නැටුම් පැවට ලඟදීම ඒවට වගවෙන්න දවසක් එනබව මතක තියාගතොත් හොදා !
රනිල්ගේත් රාජපක්ෂලාගේ ඉල්ලීම පරිදි නැත යන තිරණය ගන්න
මේක හරි පුදුම වැඩක්..... දැන් එතකොට වියවස්තාව තියෙන්නේ ජනාධිපති කියලා කියන එකාව පත්කරගන්න තක්කඩි 134 කට තියෙන අයිතියක් විතරද ? ජනතාවට වියවස්තාවේ කිසිම දෙයක් අයිති නැද්ද..? රනිල් මහින්ද යන්නහදන්නේ මෙහෙම නම් තත්වය බරපතල වෙයි.. අපේ රතු කට්ට දැන් සීමාව ඉක්මවා යන්න අරගෙන ඉවරයි
මේ වර්ෂයේ නො පැවැත්වෙන මැතිවරණයක් ගැන තවත් මොන තීන්දුවක් ද මේ ගන්න හදන්නෙ. තව තීන්දු 10ක් ගත්තත් තීරණය එකයි, අවසානයි. සභා තොමෝ කැඳවා නැති මැතිවරණයක් ගැන තීන්දු අරගෙන කා බී සතුටින් විසිර යන්න නම් පුළුවන්.
බාලගිරි දොශය අද නොවේ හෙට
දැන්නම් අප්පිරිය වෙලා අහල අහල
අනේ මහත්තයෝ ඔය විහිලු දැකලම අපිට ඇති වෙලා, දැන් ඇති
අනේ බොරු කියන්න නැතුව ගෙදරට වෙලා ඉන්න.