
(ආරියරත්න රණබාහු)
එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා ඇත.
ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය හැකි බවද ඇය සඳහන් කර තිබේ.
මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිද ලියනගේ මහත්මිය පැවසුවාය.
COMMENTS
මේ රටේ විශ්ව විද්‍යාල බර ගානක් තියෙනවා. ඒවායේ සම්පත් ප්‍රයෝජනයට ගෙන ජන්ද පැවැත්වීමට ඩිජිටල් ක්‍රමයක් යොදාගන්න බැරි ඇයි ?
එතනත් කට්ටිය අතිකාල වලින් උපරිමයට ගසා කනව....මේක පුදුම රටක්...
පලාත්පාලන මැතිවරණය අතුරුදන් කරන්න පොනිල් එක්ක ගහපු අවලස්සන ගේම්, මේ පාර ජනාධිපතිවරණයේදි කරන්න හිතන්නවත් එපා මුද්‍රණාලයාධිපති නෝනේ. හො.ම.ත.ග.යු.
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න ද දන්නේ නැහැ .එහෙම උඋනොත් ගොනාට ආයෙත් පොල් පැල කනවා තියා පොල් පැලේ දිහා බලන්න වත් වෙන්නේ නැහැ
අනවශ්‍ය ආකාරයට අපේක්ෂකයින් ඉදිරිපත් වෙනවා කියන්නෙ බරපතල මුදල් නාස්තියක් වෙනවා .රටට ආදරයක් තියෙන කිසිම කෙනෙක් එහෙම දෙයකට උදව් නොකරාවි. මැතිවරණ සදහා වියදම් වෙන මුදලින් කොටසක් ඇප මුදල් හරහා ලබාගන්න පුළුවන් නම් හොදයි .මුද්‍රණ වියදම් වලට අමතරව ඡන්ද නිළධාරි වෙනුවෙන් ගෙවන දීමනා වැඩිවීමටත් අපේක්ෂකයින් වැඩිවීම හේතුවක් වෙනවා
ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු දූෂිත දේශපාලුවන් හොරාකාපුවා ඊටත් වැඩියි...
මේ වගේ දේශපාලුවන්ගේ පස්සෙන් යන අපතයන්ට වැඩි කාලයක් මේ සෙල්ලම් දාන්න බැරි වේවා
කාටද න්දය ඕන ? තවත් එකෙක් වුගේ පරම්පරාවම ගොඩදාගන්න මි. 800 මහජන මුදලින් වෙන්කිරිම
වියදම් වැඩිනම් ඡන්දෙ නවත්තන්න