IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීනයෙන් පාකිස්තානයට රසායනික අවි තොගයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

චීනයේ සිට පාකිස්තානයට ප්‍රවාහනය කරමින් තිබුණු තහනම් රසායනික විෂ දියර අඩංගු බැරල් තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එරට මාධ්‍ය පවසයි.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ‘ඔර්තෝ ක්ලෝරෝ බෙන්සිලිඩීන් මැලොනෝනිට්‍රයිල් නමැති විෂ රසායන ද්‍රව්‍ය අංගු බැරල් තොගයකි.

මෙම බැරල් තොගය පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරය දක්වා රැගෙන යමින් තිබුණු බව ද පැවැසෙයි. අත්අඩංගුවට ගත් බැරල් ගණන 103 කි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

චීනයෙන් පාකිස්තානයට රසායනික අවි තොගයක්

chandima Monday, 15 July 2024 10:39 PM

අල්ලන්න කලින් අහුනොවී ගෙනිච්ච ඒවා තව කොයි තරම් ඇතිද?

:       0       0

Nimal Monday, 15 July 2024 10:49 PM

රසායනික අවි නොවෙයි කදුළු ගෑස් වල මුලික ද්‍රව්‍ය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site