
(රංජන් කස්තුරි)
චීන සමූහ ආණ්ඩුවේ ආධාර ඇතිව එක්දින ධීවර ය්‍රාත්‍රා සඳහා නොමිලයේ භූමිතෙල් ලබා දෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
දිවයිනපුරා ධිවරයන් 28000කට එක් ධීවරයකුට භූමිතෙල් ලීටර 153 බැගින් ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
ඒ අනුව මෙවර භූමිතෙල් ලීටර් 4250000ක් ධිවරයන්ට ලබාදෙන බව ද පියල් නිශාන්ත මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාන ලෙස සැලකීමේ චීන ශ්‍රී ලංකා නව යුගයක ආරම්භය. අනාගතය ගැන සුභවාදී බලාපොරොත්තු ඇති කරගත හැකි කාලයක්. කල්පනාවෙන් ඉදිරියට යමු.
ගනිල්ලා පුතලා ගනිල්ලා! නැත්තන් ඕකලා ඔය සල්ලි වලටත් මාටිය ගහන වානේ. ඕවා ඉතින් හම්බවෙන්නෙ උන් බලය අල්ලනකන් විතරයි, චන්ද ගුන්ඩු. කෝක උනත් චන්දේ දෙන දවසෙ කාටද කතිරෙ ගහන්නේ කියල දැනගෙන ගහපන් හරි කෙනාට.
අභිමානවත් රටකට මොවුන් කළ විනාශය පේනවා නේද? අනුන්ගෙන් අරන් බෙදන එකටත් ඇමැති වෙනවා. හරිම ආඩම්බර වැඩක් වගේ... IMF එකයි, පිනට ලැබෙන දෙයයි, කරන්න තමයි 226කුයි, අනිත් ඇම්බැට්ටයොයි ඔක්කොම ඉන්නේ...