
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහරගම අපේක්ෂා රෝහලට අද ඖෂධ පරිත්‍යාගයක් කළාය.
තමා වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම ඖෂධ පරිත්‍යාගය කළ බව හිටපු ජනපතිනිය කියන්නීය.
එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තම ආරක්ෂක අංශයේ සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයන්ද එම අවස්ථාවට සහභාගී වූ බව කුමාරතුංග මහත්මිය පවසන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බ ප්‍රහාර තුන හතරක් එල්ල කරලා තිබුණා නම් තව බේත් හම්බ වෙනවා. හැම එකේම සංවත්සර සමරන්න වෙනවානේ...
බලය තිබුණු කාලේ ඔය සල්ලි විස්කි වලටද වියදම් කළේ...?
කවුද වෙඩි වැදුණු දිනය සමරන්නේ...? ඔය සේරම දොට්ට. මිස්ට ප්‍රභාකරන් හිටියානම්... නැවක් පිරෙන්න දෙයි.. ගහපු බෝම්බවලට පුදුම මෝඩ මිනිස්සු. කොයිතරම් දේපලක් තියෙනවාද? එක බිම් අඟලක් දෙන්න බැරිද? සෝබන වැඩ..!
කොළඹ හතේ ගෙවල් ඔක්කෝම හෝටල් වලට දීලා, රජයෙන් දෙන පින් පඩියෙන්... ටිකක් මහරගම අපේක්ෂා රෝහලට දීලා... මිනිස්සු අන්දන්න යනවා වගේ...!