





මහජන චීන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ඊයේ(30) පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූයේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චන්ග් ෂුවේයුවෑන් යන මහත්වරුද ඊට එක්ව සිටියහ.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවත් චීනයත් අතර සබඳතාවය ඉතාම සමානයි. ලංකාවට "නිදහස" ලැබිලා වසර 70 යි. චීනයේ කොමිනිස්ට් රජයටත් වසර 70 යි. ඒ විතරක් නොවෙයි රටවල් දෙකේම සංවර්ධනෙත් එක හා සමානයි.
ඔව් කමල්.. සාටකයන් ලංකාවේ වටිනා ඉඩම් චීනට සින්නක්කරවම විකුණලා ඒ සම්බන්ධය තවත් ශක්තිමත් කෙරුවා.. රටවල් දෙකේම සංවර්ධනයත් එක සමානයිලු නේද? හැබැයි ඉඳිකටුව තවම හදාගන්න බැරිව ගෙන්වන්නේ චීනෙන්... මරු සංවර්ධනය...