
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ.
එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති ප්‍රවර්ධනය කිරීමටත් ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙනුත් අදහස් හුවමාරු කරගත් බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාලේ රාජපක්ෂලා ඔක්කොම වික්කා. කොමිස් ගහගත්තා. මේ අය ලංකාවම විකුණලා තමයි පස්ස බලන්නේ...
හුඟාක් අය හිතන් ඉන්නේ මෙයා තමන්ගේ මුදල් දාලාහරි රට ගොඩගනියි කියලා, දවල්හීන… මුළු රටටම මාස තුනක් කන්න දෙන්න පුළුවන් කියපු කෙනෙක් ජනාධිපතිවරණයට ඉල්ලන්න ගියා. දැන් මේ අසීරු කාලේ පවුල් 10ක් වත් නඩත්තු කරන්න කියන්නකෝ. බොරුවෙන්ම ගෙනයන රටක් ඕක..!
සෑම්, ශාන් ඔයාලවත් තේරුම් ගත්තද මේ ඔයාලා දාපු ප්‍රතිචාර ගැන. පොඩ්ඩක් විග්‍රහ කරන්නකෝ..!