
(ළහිරු හර්ෂණ )
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු ඝාතනයකර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ත ජයකොඩි හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා විසින් ඉදිරිපත් කළ අභියාචනය මගින් ඔවුන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය.
පසුව ඔවුහු අද (31) වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd