
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ලබාගත් මත්කුඩු වලට මුදල් නොදීමේ සිද්ධියක් මුල් කරගෙන මුහුණු ආවරණය කරගෙන රත්මලාන ඥානේන්ද්‍ර පාරේ නිවසකට කඩා වැදී සූදු සෙල්ලම් කරමින් සිටිි පුද්ගලයකු නිවසින් පිටතට ඇදගෙන ගොස් තියුණු ආයුද වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පිරිසෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු වන බව පොලිසිය සඳහන් කරයි.
පහර දීමට යොදා ගත් කඩුවක් සහ වක් පිහියක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත. සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ මොරටුව අඟුලාන සයුරපුර පදිංචිව සිටි ටි. හංසක සමීර ප්‍රනාන්දු 37 යන අයවලුන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොං වැඩ කර වටිනා බූරු තෑගි දිනාගන්න. සහභාගිවන සියල්ලන්ටම තෑගි පිට තෑගි.