
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගස්පේ ඉලුක්හේන ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ගෙල කපා මරා දමා ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
තම නිවසේ මිදුලේදී අද (4) අලුයම මෙසේ මරා දමා ඇත්තේ මල්මදන කපුගේ ශාන්ති ජයරිසන් සිල්වා නමැත්තෙකු බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අසල්වැසියෙකු වූ මානසික ආබාධිත පුද්ගලයෙකුසැකපිට අත්අඩංගුවටගෙන ඇති අතර මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd