IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගැසට්ටුවට අනුව ඉදිරි පියවර ගන්නැයි ඉඩම් කොමසාරිස්ට නියෝග

(රංජන් කටුගම්පල)

අවශේෂ කැලෑ පාලනය සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්ට බලය පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ඉදිරි පියවර ගන්නැයි ඉඩම් කොමසාරිස්වරයාට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

මෙම නියෝගය සැප්තැම්බර් 1 දක්වා බල පැවැත්වේ.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මෙතෙත් වනසංරක්ෂණ පාලනය යටතේ පැවැති  අවශේෂ කැලෑවන් පාලනය කිරීමේ බලය ඉඩම් කොමසාරිස්ට පවරමින්  නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් පරිසරික යුක්ති කේන්ද්‍රය  ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරවිය.

මෙම රිට්පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.



අදහස් (0)

ගැසට්ටුවට අනුව ඉදිරි පියවර ගන්නැයි ඉඩම් කොමසාරිස්ට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site