IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගෑස් තවත් මෙට්‍රික්ටොන් 7000 ක් දිවයිනට ළඟා වෙයි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 7000 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි දින තුන තුළ ශ්‍රී ලංකාවට ළගාවන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මෙම නෞකා දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව දිනකට සිලින්ඩර ලක්‍ෂය බැගින් නිකුත් කරන බවත් පසුගිය මාස දෙක තුළ ගෑස් සිල්න්ඩර ලක්‍ෂ 15 ක පමණ අඩුවක් ඇතිවීම පෝලිම් නිර්මාණයට හේතුව බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

ගෑස් තවත් මෙට්‍රික්ටොන් 7000 ක් දිවයිනට ළඟා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site