
රටපුරා තවමත් ගෑස් හිඟයක් මෙන්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් හේතුවෙන් බොහෝ පිරිසක් දැන් දැන් දර භාවියට හුරු වෙමින් සිටිති.
මෙතෙක් ගෑස් අලෙවි කළ ඇතැම් වෙළෙඳහල්වල මේ වන විට දරමිටි අලෙවි කිරීමට පටන්ගෙන තිබේ.
බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ ගෑස් අලෙවිකළ වෙලෙඳහලක දර මිටි අලෙවියට තිබා තිබූ අයුරු.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්ය.
මම ඊයේ පාර අයිනේ සිටින විට රාළහාමි කෙනෙක් දර මිටියක් ගෙන ගියා. තවත් තරුණයින් දෙදෙනෙක් දර කොට දෙකක් ගෙනියන ගමන් කියනවා අපි ගෑස් ගේන්න ගියා කියලා. ඇත්තටම වුවමනාවෙන් ගෑස් පිපිරෙන්න සලස්වා තියෙන්නේ මේකටද? වෙන රටක නම් ලැජ්ජාවට ඇමතියෝ අස්වෙලා... අපේ එවුන්ගේ ලැජ්ජා නහර කපලනේ. අපේ සෞභාග්‍යයේ තරම කොහොමද?
සෞභාග්‍යයේ දැක්ම