IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර

(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළට ලද තොරතුරක් මත විශේෂ මෙහෙයුමක් කළ ද එවැනි සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද උදෑසන පැමිණි ගුවන් යානයක ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ තිදෙනකු පැමිණෙන බවට ඉන්දියන් ආරක්ෂක අංශවලට තොරතුරු ලැබි ඇත්ත් ගුවන් යානය පැමිණ විනාඩි 50ක් පමණ ප්‍රමාදවී ලැබී  ඇත

ඒ අනුව එම ගුවන් යානයේ පැමිණි  පිරිසගේ ගමන් බලපත්‍ර අංක කටුනායක ගුවන්තොටට එවා නොමැති අසම්පූර්ණ තොරතුරක් බව ද සදහන් වේ .

 

 



අදහස් (3)

ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර

chandima Sunday, 04 May 2025 12:24 AM

අපේ ආගමන විගමන දත්ත වලට ඇතුළු වෙන්න ඉන්දියන් රහස් ඔත්තු සේවාවට අවශ්‍ය උප්පරවැට්ටියක් වෙන්න බැරිද? කලින් වතාවේ ඉන්දියානු සමාගමක් දාගෙන කරන්න ගියෙත් මේ වැඩේමයි.

:       0       0

Vimal Sunday, 04 May 2025 12:46 AM

මට හිතෙන්නේ අපේ අය එතනට යද්දී උන් ටික දැනටමත් අවුල් වෙලා ඇති.

:       0       1

ගුණරත්න Sunday, 04 May 2025 08:06 AM

චෙන්නායි කියන්නේ ඉන්දියාවේ ලොකු නගරයක්, ඉන්දියාවේ ඉඳල ඉන්දියාවට අවශ්‍ය ත්‍රස්තවාදී සැකකාරයෙක් ගුවන්තොටුපොළ හරහා මෙරටට එන්නේ කොහොමද? අපේ ආණ්ඩුවේ ආරක්ෂක අංශ වල මොලේ මැටි වගේ. ඔය විදියටම බෝම්බ ගැන බොරු ආරංචි දීල ගුවන් යානා බස්සවපු කාලකන්නි ඔය රටේ හිටිය, අවුරුද්දට සිය ගානක් එවැනි බොරු ආරංචි දෙනවා, එහෙම කාලකන්නියෙක් ගේ වැඩක් මේක,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site