IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගොවීන්ගේ සාක්කුවට තවත් මිලියන 56,000ක්

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොවි ජනතාවට නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ  අරමුණින් මෙම මුදල රජයෙන්  ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

නිෂ්පාදන වියදම් ඉහල යාම නිසා  අස්වනු වලින් ප්‍රමාණවත් ලාබයක් නොලැබෙන බවට ගොවීන්ගෙන් ලැබුණ කරුණු දැක්වීම් සලකා බලා මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.



අදහස් (2)

ගොවීන්ගේ සාක්කුවට තවත් මිලියන 56,000ක්

Srland Friday, 24 February 2023 10:08 AM

ඡන්දය ළංවුණාම ජනතාව මුලා කරන්න සහන දෙනවා. ඊට පස්සේ අයින් කරනවා. මෙහෙම කවදාවත් රට ගොඩගන්න බෑ. කරන්න ඕනෑ ගොවිතැනට බදු, ටැක්ස් ඉවත් කරලා එකක් ගෙනඒම...

:       21       0

Perera Friday, 24 February 2023 03:04 PM

එහෙනම් ගොවි චන්ද ටික යන්තම් ආන්ඩුවෙ ගිණුමට.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site