
(ඉන්දිකා රාමනායක)
රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කණ්ඩයේ “ 2020 ජාතික ඵලදායිතා රන් සම්මානය” ශ්‍රි ලංකා ගුවන් හමුදාව හිමි විය.
ගුවන් හමුදාව 2015 සහ 2018 යන වසර වලදී මෙම සම්මානය දිනා ගැනීමට සමත් වු බවත් මෙවර ගුවන් හමුදාව මෙම සම්මානය හිමිකර ගත්තේ තෙවන වරට බවද ගුවන් හමුදාව පවසයි.
ඵලදායිතා රන් සම්මානය අඛණ්ඩව තෙවන වටත් දිනා ගැනීමට සමත් වු රාජ්‍ය ආයතනය වශයෙන් ගුවන් හමුදාව ඉතිහාස ගතවේ.
මෙම සම්මාන උළෙල පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යය මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානාත්වයෙන් අරලියග මන්දිරයේ දී පැවැත්විණ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික `ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ජාතික `ඵලදායිතා සම්මාන උලෙළේ සංවිධානය කර තිබුණි.
ගුවන් හමුදාව විසින් දිනාගත් සම්මානය නිළ වශයෙන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා වෙත පළිගැන් වු බවද ගුවන් හමුදාව පවසයි.

2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුවන් හමුදාවට රන් සම්මානයක්