
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් හොරණ කුළුපන තක්ෂිලා කණිටු විදුහල් ක්‍රීඩාංගණයට ගොඩ බස්සවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අයහපත් කාලගුණය හේතුවෙන් එලෙස හෙලිකොප්ටරය ක්‍රිඩාංගණයට ගොඩ බස් වා ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට ගුවන් නියමුවයි , සහාය කාර්ය මණ්ඩලයයි පමණක් හිටියේ. සියල්ල දත් සමහර මැති, ඇමතිලා වගේ පණ්ඩිත අය හිටියානම් ඉතින් කතාව වෙනස් වෙන්නත් ඉඩ තිබුණා.