IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ඊයේ (11)  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 65 ක පුද්ගලයෙකි.

සැකකරුගේ විදෙස් ගමන් බලපත පොලිසිය බාරයට ගෙන ඇත.

ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (8)

ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට

Nihal Wednesday, 12 March 2025 04:37 PM

සෑම වසරකම බටහිර සහ ස්කැන්ඩිනේවියා රටවල් ලමා අපචාරවලට ස්ත්‍රි දූෂණ වලට බොක්ස් ඔෆිස් වර්තා බිඳහෙලනවා.

:       2       13

පිටරටවැසියා Wednesday, 12 March 2025 04:40 PM

ගුවන් නියමුවනුයි, ගුවන් සෙවිකාවෝයි, දෙගොල්ලෝම දැන් වැඩ වර්ජනය කරයිද? අර GMOA එකේ ගොං දොස්තරලා වගේ...

:       7       35

ජිල්බු Wednesday, 12 March 2025 06:31 PM

ඒ නරක මිනිසාව මගින් බස්සන්න තිබුණේ පාඩමක් උගන්නන්නත් එක්ක...!

:       1       22

පිටිගල මිලානෝ Wednesday, 12 March 2025 04:48 PM

මෙයා ස්වීඩනයේ පදිංචි යාපනයේ හිටපු දෙමළ ජාතිකයෙක්...!

:       3       23

චතුරි Wednesday, 12 March 2025 05:02 PM

හරියට විස්තර දැන ගන්න කැමැත්තෙන්ද? නැතිනම් වෙරිමර ගාතයක් ද කියලා තව ඇතුලේ මිනිස්සු ඉන්න නිසා මොහුව අඳුනන යාළුකමක් තියෙනවාද බලන්න නීතිවිරෝධී දේවල් කරලා පස්සේ තමයි මතක් වෙන්නේ රැකියාවයි, නිතිරීතියි..!

:       5       6

Mahinda’ Wednesday, 12 March 2025 06:27 PM

අර ෂියලොක් ගොමගොඩට පුලුවනි වර්ජනය තව දික්කරන්න පොලවේ විතරක් නෙවෙයි ගුවනේත් කාන්තාවට ආරක්සාවක් නැති නිසා ගුවනේ ත් ආරක්ෂාව යොදන්න කියලා. කනගාටුව ඇය වෛද්‍ය වරියක් වීම නිසා රෝගීන්ට සහනයක්

:       0       0

Chathura Wednesday, 12 March 2025 09:46 PM

වැඩ වර්ජනයක් කරමු, පාර්ලිමේන්තුවේ විවාදයක් කරමු, අත් අඩංගුවට ගත්තත් වැඩ වර්ජනය අත් නොහරිමු, GMOA එකටන් කියලා එගොල්ලන්ටන් වර්ජනය කරන්න කියමු, ගුරු සංගමයටක් කියමු, FUTA එකටත් වැඩ වර්ජන කරන්න කියමු ඇයි යකෝ GMOA එකේ කාන්තාවන්ගේ විතරද හිරි ඔතප් බිදෙන්නේ ? - ගුවන් සේවිකාවන්ගේ සංගමය

:       0       0

Rata Perata Thursday, 13 March 2025 12:45 PM

අර දොස්තරලාගේ ත්‍රස්තවාදී මෝඩ කණ්ඩායම වගේ එකක් තිබුණා නම් අද ප්ලේන් ඔක්කොම බිමතියන්න තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site