IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගංවතුර මැද චෛත්‍යයේ කොතේ එල්ලී සිටි නායක හිමි

(ජයරත්න වික්‍රමාරච්චි)

27 දින රාත්‍රිය වන විට ගංවතුර ඇතිවන බව දැනගත්තා .නමුත් මීට පෙර අවස්ථා කිහිපයකම තියෙන අත් දැකීම් අනුව මම හිතුන වෙනද වගේම සාමන්‍ය ගංවතුර තත්වයක් ඇති වෙයි කලා හිතුවේ යැයි කලාඔය සිරිවිජයබෝරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ,උතුර උතුරු මැද දෙපලාතේ උපප්‍රධාන සංඝනායක රන්දොඹේ පියනන්ද හිමියෝ පැවැසූහ. 

සිය අත්දැකිම් ගැන ඒ හිමියෝ මෙසේ ද කීය.

ඒ නිසා මම හිටිය.මමත් එක්ක බාලසූරිය මාමත් හිටිය . චෛත්‍ය පහළ ඉඳලා වතුර වැඩි වෙනකොට චෛත්‍ය උඩටම ගියා එහි කොටසක ඉන්න පුළුවන් කම තියෙනව.වැස්ස නිසා කුඩත් ඉහළගෙන හිටිය. පස්සෙ හමුදාව බෝටබෝට්ටුවලින් ඇවිත් ඉන්නවත් දැක්ක අපි එයාලට කෑගහුව නමුත් වැඩක් වුනේ නෑ.

අපි දන්න නෑ බසයක් පන්සල ඉස්සරහ පාරේ නැවතිල මිනිස්සු අනතුරට පත්වෙලා කියල අද තමයි බස් එක දැක්කෙත්. වෙන දෙයක් වෙන්න කියල හිටියා ඩ්‍රෝනයකින් අපිට යම්යම් දේ ලැබුණ උන්වහන්සේ මෙසේද කීය

"මම අම්ම තාත්තා ඇතුලු සියලු දේ අතහැරල මහනවුුුණ ⁣කෙනෙක් මට දැන් වයස පනහක් විතර වෙනව. මගෙ ජීවිත කාලයට මෙහෙම ව්‍යසනයක් දැකල නෑ. එක්චර දේවල් අතහැරල ආපු මට මේ ගොඩනැගිලි රැකල ජීවිත නැති කර ගන්නෙ මොකටද කවුරු හරි එහෙම කියනව නම් එයාලට මම අනුකම්පා කරනව. දැන් ඒව වැඩක් නෑ. පංසලට කෝටි ගනණක විනාශයක් වෙලා තියෙන්නෙ . අපි දැන් බලන්න ඕන කාගෙත් උදව් ඇතිව පංසල හදාගන්න ඒ සඳහා එකතු වෙමු කියල මේ අවස්ථාවෙ සියලු දෙනාගෙනිම මම ඉලල සිටිනව"



අදහස් (1)

ගංවතුර මැද චෛත්‍යයේ කොතේ එල්ලී සිටි නායක හිමි

don Sunday, 30 November 2025 06:00 PM

පන්සලට සල්ලි වියදම් කරන්න එපා. ඒ මුදල් කවුද හරි කන්න බොන්න දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 224 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site