
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආපදා තත්වය වර්ධනය වන හෙයින් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වැඩපිළිවෙල කුමක්දැයි ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
ජනතාව වෙනුවෙන් මෙම ප්‍රශ්නය අහන බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂය විදියට මේ අමාරු මොහොතේ දායකත්වය දෙන්න සූදානම් බවද විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පාසලට බස් එකක් දෙන්නකෝ
ඉතිං කියව කියව ඉන්නේ, කෙසෙල් ගෙඩි වල සජබෙ ලේබල් ටික අලවනකල් වෙන්න ඇති අර එක පාරක් වගේ ගං වතුරට අධාර බෙදුවා වගේ.
සජිත් ප්‍රේමදාස ජනාධිපති හැටියටද අහන්නේ.. ?
අන්න ගලනවෝ…….!
මුලු රටම ආපදාවට ලක්කරන්න දායක උනෙත් ඔය විපක්ෂය තමයි.