
(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් යළිත් ඇතිවූ උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ (06) ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුව අධික උණ තත්වයකින් පෙළීම නිසා යළිත් රෝහල්ගත කළ බව සඳහන් වේ.
උන්වහන්සේ ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටි කාලයේ ද ඩෙංගු රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට ඉක්මන් සුවය...!
අප වෙනුවෙන් දුක් වින්ද ඔබ වහන්සේට ගොඩක් පින්.., එම පින් බලෙන් ඉක්මණින් සුවය ප්‍රාර්ථනා කරනවා.