(යොහාන් භාසුර)
පෞද්ගලික ආනයනකරුවන් මෙරටට ගෙන්වූ බහලුම් තුනක අඩංගු සහල් කිලෝග්‍රැම් 75,000 ක පමණ ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තීරණය කිරීම හේතුවෙන් නැවත හරවා යැවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම බහලුම් තුනෙන් බහලුම් දෙකක සහල් තුළ ගුල්ලන් හඳුනාගත් බවත් අනෙක් බහලුමේ සහල්වල කල්ඉකුත් වන දිනය ඇතුළු තොරතුරු වෙනස් කර ඇති බවත් එම රේගු නිලධාරියා සඳහන් කළේය.
මෙම සහල් තොගය මිනිස් පරිභෝජනය සඳහා නිකුත් කළ නොහැකි බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීම හේතුවෙන් මෙසේ නැවත හරවා යැවීමට තීරණය කළ බව රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුල්ලන් ගැසූ සහල් නැවත හරවා යවයි
Hemantha Saturday, 14 December 2024 08:59 PM
රේගු නිලධාරින්ගේ ගරු සේවයට අපේ ප්‍රණාමය...
pj Sunday, 15 December 2024 05:13 AM
පුනරුදය දෝරේගලයි.
පොඩිඑකා Sunday, 15 December 2024 08:55 AM
පහුගිය ආණ්ඩුවලනං හොද පගා පාරක් ගහලා ඔය ටික එලියට දාල, තව හොද කොමිස් පාරක් ගහලා සතොසට අරගෙන හැම දෙනාම සතොසේ ඉන්නවා…!
ලක්විදු Sunday, 15 December 2024 12:04 PM
අනේ මන්දා, අර පොඩි එකාගෙ කමෙන්ට් එකටත් ඩිස්ලයික් දාන බත් බැලයෝත් ඉන්නවනේ මේ රටේ...!