
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරය තුළ රැදවියන් දෙපිරිසක් අතර සිදුවු ගැටුමකදි තුවාල ලැබු එක් රැඳවියෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සොබනාහන්දි ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණිය සුද්දා සහ අගම්පොඩි අජිත් සමන් ප්‍රියන්ත හෙවත් සමන් කොල්ලා යන අයගේ පාර්ශව අතර ඊයේ (27) රාත්‍රි මෙම ගැටුම සිදුව ඇත.
එහිදි තුවාල ලැබු කරන්දෙණිය සුද්දාගේ පාර්ශවයේ අයෙකු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd