IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දමලා

 

(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක  නගර සභාව අයකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

එම ගාස්තු අයකර ගැනිමට  කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ සම්බන්දයෙන් ගාල්ල මහනගර සභාව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  නොගෙවන ලද දැන්විම් පුවරු සදහා අදාළ පුද්ගලයන්ට එරෙහිව  නඩු පැවරිමට  කටයුතු කරමින්  පවතින බවය.

 



අදහස් (2)

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දමලා

Nihal Wednesday, 19 March 2025 02:13 PM

පුවරුවලින් නගරවල් පිරිලා පුවරු කැලෑවක්, ඇත්තටම හරිම අවලක්ෂණයි. මේවාට සීමාවක් තිබිය යුතුයි. එක වයාපාරයකට එකක් ඇති විකුණන හැම එකක්ම පුවරු එල්ලීම සුදුසු නෑ. සමහර කඩවල හත අටක් තියෙනවා. මං මේක ප්‍රංශ ජාතික මිතුරෙක් පුවරු කැලෑවක් කියපු නිසයි මටත් ඒකේ අවලක්ෂණ දැක්කේ ඒකයි මේ අදහස, "කමෙන්ටුව"

:       0       3

Upali Wednesday, 19 March 2025 02:54 PM

මට හිතෙන්නේ කඩවල තියෙන පුවරු නොවෙයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 21 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1680 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site