
(සිරංගිකා ලොකුකරවිට)
මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් ගාල්ල ජාතික රෝහලේ ප්රධාන ගේට්ටුව ඉදිරිපිට දී අද (20) උදෑසන සෙයාගත් බව රෝහල් පොලිසිය පවසයි.
මොහු රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බව රෝහල් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දැන් විශාලා මහනුවර වගේ...
හදිසි ප්රතිකාර ඒකකයේ ඉඳපු රෝගියෙක් මහපාරේ මියගිහින් .මොකද්ද මේ වෙන්නේ.රජයේරෝහල් වල දැන් ප්රතිකාර කරන්නේ නෑ.එකයි ඇත්ත කතාව.වාට්ටු වල ඉන්නේ කණුල එකක්වත් ගහන්න දන්නේ නැති නාර්ස්ල .දොස්තරලා ඉන්නේ එයේ පෙරේදා පත්වීම් ගත්ත අය . පැනඩෝල් දෙකක් දීලා සේලයින් එකක් ගහන එක තමා හුගක් ලෙඩ වලට අද වෙද්දී රෝහල් වලින් දෙන එකම බෙහෙත .උන්ගේ ලොකුකම් ඊට එහා .ආපහු හොස්පිටල් එක පැත්ත පළාතේ එන්නේ නැති වෙන්න අප්පිරිය කරනවා ජිවිතේ.කාලකන්නි ඕකුංගේ දරුවන්ටත් එක්ක හෙනගහනවා .පවුලේ එවුන්ටත් එක්කම. සුළුතරයක් රාජකාරිය දේවකරිය ලෙස කරන පිරිසට වැඩි වැඩියෙන් හරියන්න ඕන .