
ගෝලීය වශයෙන් ඔමික්‍රොන් වයිරසය උච්චවීම පසු වී ඇති බව කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි. ඉදිරි සති දෙක තුළ මෙය සනාථවන බව ද රාජපක්ෂ මහතා කියයි.
නිර්දේශිත සෞඛ්‍ය නීති තදින් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධාරණය කර ඇත.
ළඟදී ප්‍රබල නව ප්‍රභේදයක් බිහි නොවුණොත් ලබන ජුලි - අගොස්තු වන විට කොරෝනා වසංගතය ආවේනික රෝගයක් ලෙස පාලනය කළ හැකි වනු ඇතැයි ද විද්වත් මතය බව ද ඒ මහතා කියයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානයෙන් වාර්තාවන නව දත්තවලට අනු ආසියා කලාපයේ ප්‍රබල ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රමණතාව තවමත් ඉහළ බව අනතුරු හැඟවිය හැකි බව ද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාවේ කොරෝනා BA2 කේසස් 50කට වැඩිය හම්බ වෙලා තියෙනවා.