(ශාන්ත රත්නායක)

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට  සහය පල කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් හා ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ ජනතා නීතිඥ එකමුතුව අලුත්කඩේ උසාවියේ සිට පා ගමනින්  ගාලු මුවදොර පිටියට පැමිණියහ.

තරුණ පිරිසගේ විරෝධයට සහාය දැක්වීම සඳහා එම පිරිස පැමිණ තිබේ.