
ප්‍රංශ නගරයක ගල් බිත්ති විවරයක සිර කළ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම අසිපත වසර 1,300 ක් තිස්සේ ගල් බිත්තියේ සිරවී තිබුණි. එය ඉතාමත් මුවහත් බව පැවැසිණි. අසිපත රඳවා ඇත්තේ අඩි 100 ක් පමණ ඉහළිනි.
‘ඩුරන්ඩල්’ අසිපත යනුවෙන් හැඳින්වෙන මෙය මැජික් අසිපතක් බවත්, ආතර් රජුගේ ‘එස්කැලිබර්’ මැජික් අසිපත සිහිගන්වන, ප්‍රංශ සාහිත්‍යයේ සඳහන් අසිපතක් බව ද පැවැසෙයි.
11 වැනි සියවසේ රචනා කළ කවියක ද මෙම ‘ඩුරන්ඩල්’ අසිපත ගැන සඳහන් වෙයි.
COMMENTS
ළඟදී ස්රිලන්කාවෙන් ඔහෙට ආපු කට්ටියව හොයලා බලන්න
ආයෙ අහන්න දෙයක් නෑ, අහවලා ඔතනට යන්න ඇති. කඩු පෙන්නන්න බෑ නොවැ. බලන්න සීසීටීවී චෙක් කරලා.
ලංකාවේ කටුගෙයි තිබුන දුටුගැමුණුගේ කඩුව උස්සපු පුත්‍ර රත්නය ප්‍රංශය ට ගියාද ලඟදී? ඒත් ඒක උස්සන්න කංගැට්ටා නෑනේ. ඌටත් පුත්‍රයා වැඩේ දුන්නා නේ...
පොඩ්ඩක් හොයල බලන්න අපේ කඩු එකතු කරන පොර ඒ පැත්තේ ගියාද කියල.
අපේ රටේ රාජ පවුලේ කට්ටිය ඒ පැත්තටත් ගිහිල්ල වගෙයි…!
ෂුවර් එකට අපේ එකෙක් ඔතන බලලා තියනවා .ගොඩක් වෙලාවට 225 න් එකෙක් වෙන්න පුළුවන්
මේ අසිපත අයිති වෙලා තියෙන්නේ චාලිමේන් අධිරාජ්‍යයාගේ ප්‍රධාන සෙන්පතියෙක් වුණු රෝලන්ඩ්ට. ජනප්‍රවාදයේ කියවෙන විදිහට මේ අසිපතට ශුද්ධවන්තයින් හතර දෙනෙකුට සම්බන්ධ ධාතුන් එකතු කරලා තියෙනවා. මරියතුමියගේ සළුවෙන් කොටසක්, ශුද්ධ වූ ඩෙනිස්ගේ හිසකෙස්, ශුද්ධ වූ බැසිල්ගේ රුධිරය සහ ශාන්ත පීතරතුමාගේ දතක් මේ කඩුවට සම්බන්ධ කරලා තියෙනවා. මේ නිසා මේ කඩුවේ අසීමිත ශක්තියක් ගැබ්වෙලා තිබ්බලු. පිරනීස් කඳුවැටියේ ප්‍රපාතයක් ඇති වෙන්න මේ කඩුවෙන් වැදුණු පහරක් හේතුවුණා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා.
ජනප්‍රවාදයේ ඔච්චර දෙවල් කියලා තියෙද්දි අවුවට වැස්සට ඔහේ දාලා තිබ්බේ එහෙනම්? දැන් ඉතින් ගත්තු එකා කඳු පාත් කර කර යාවි!.
මැදමුලන මුකලානේ ජීවත්වෙන , මෝඩ නරුම ,මුස්පේන්තු මොංගල් රාජපක්ෂ පැටියෙක් ඕක ඉස්සුවාද ? දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව කියලා දකින දකින කඩු හොරකම් කළා , අහිංසක හාමුදුරුවන් වහන්සේලා කිහිප නමකුත් ඝාතනය කලා. දැන් මුන්ට ඕනා අමරණිය වෙන්න කඩුවක් ...
මාලිමාවට දුන්නා නම් ඕක වෙන්නේ නෑනේ.
රාජපක්ෂ කියලා නම තියෙන කවුරු හරි ඒ පැත්තෙන් ගියාද බලන්න... නාමල් බේබි හරි, මහ එකා හරි ඔය රටට ඇවිත් ගිහින්ද බලන්න..