ගාලු මුවදොර ධාරිතා වැඩිදියුණු කිරීමේ අරමුණෙන් සවිකළ සෙලියුලර් ඇන්ටනා ඒ සම්බන්ධයෙන් මහජනතාව විසින් කරන ලද පැමිණිලි සහ අදහස් සැලකිල්ලට ගනිමින් ගලවා ඉවත්කිරීමට ඩයලොග් සමාගම තීරණය කර ඇති බව එම සමාගම දන්වා සිටියි.
මෙම cellular antenna ඉදිකිරීමේ ඒකායන අරමුණ වූයේ ගාලු මුවදොර ප්‍රදේශයේ දුරකථන ජාල අවහිරතා අවම කිරීම බව සමාගම නැවතත් අවධාරණය කරයි. තවද දැනට පවතින සන්නිවේදන යටිතලයන් යොදාගනිමින් අදාළ ප්‍රදේශයේ ජාල අවහිරතා අවම කිරීම පිණිස සිය උපරිම උත්සහයන් දරනු ලබන බවට ඩයලොග් ආයතනය, සිය හිතවත් පාරිභෝගිකයන් හට දැනුම් දෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගාලු මුවදොර සෙලියුලර් ඇන්ටනා ඩයලොග් ඉවත් කරයි