
(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)
ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි
ගාලු කොටුවට ඇතුලුවන දොරටුව ආශ්‍රිත ප්‍රදේශයේ සංරක්ෂණ කටයුතු සඳහා කොටු දොරටුව තාවකාලිකව මෙසේ වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය
(ඡායාරූප: ඩී ජී සුගතපාල)
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි
ජයනාත් Saturday, 28 December 2024 09:24 AM
කවුද මේ තීරණ ගන්නා තකතීරු නිලධාරීන්... ගාල්ල කොටුවට අධික ලෙස ජනතාව එන දවස් මේ. වාහන තදබදය ඉතා වැඩියි. එතැනම කානිවල් එකකුත් තියෙනවා. එක දොරටුවකින් ඇතිවන වාහන තදබදය ගැන මේ නිලධාරීන් දන්නේ නැතිද? මේ වගේ නිලධාරීන් රටට විනයක්...