(සුජිත් හේවාජුලිගේ )
සියලුම පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබන සතියේ සිට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත .
පාසල් විවෘත කිරීමට පෙර ගුරුවරුන්ට එන්නත් ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය .
රටේ සිටින ගුරුවරුන් සංඛ්‍යාව දෙලක්ෂ හතළිස් පන් දහසකට ආසන්නය .
එසේම පාසල් දරුවන්ටද එන්නත ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත ඉතාම වැදගත් වුවද, මේවා තනිකර බොරු... පම්පෝරි විතරයි කියලා හිතෙන තරමට සිදුවුණු දේ වෙනස්ය.. මෙම පුවත අහලා ඉතාම කෙටි වෙලාවකින් දැනගන්න ලැබුණා එළඹෙන සඳුදා තෝරාගත් පාසල්වල ගුරුවරුන්ද, ළමුන්ද ගෙන්වා දුරස්ථ අධ්‍යාපනය ලබාදෙනබව... එතකොට මේ පුවතට අනුව ඒ පාසල් එන ගුරුවරුන් හා සිසුන් බෙහෙත් විදගන්නේ කොහොමද?