(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම අත්තනෝමතික ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගුරුමාරු මණ්ඩල මගින් මාරු කිරීම් ක්‍රියාවලිය විධිමත් ව සිදු කෙරුණ අතර එසේ තිබියදී මාර්තු 17 වැනිදා ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් පාසල් ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැර ස්ථානමාරු නතර කර තිබෙන බව විපක්ෂ නායක වරයා කීය.
"මෙය අත්තනෝමතික ක්‍රියාවක්.හදිසියේම ගුරු මාරු නතර කිරීමෙන් ගුරුවරුන්ට බරපතළගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවී තිබෙනවායැයි විපක්ෂ නායකවරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගුරුමාරු මණ්ඩලය විසුරුවීම අත්තනෝමතික වැඩක්
චමින්ද Tuesday, 21 March 2023 11:10 AM
අහිංසක දරුවන් ප්‍රානඇපයට ගෙන කටයුතු කරන ඊනියා ගුරු සංගම් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයෙන් සැබෑ ගුරුවරුන් ගලවා ගැනීමට රජය වහා උපරිම බලය යෙදවිය යුතුය. ගුරු සංගම්වල හෙන්චයියන් පාසල් පද්ධතිය විනාශ කිරීමට ප්‍රථම ගුරු මාරු මණ්ඩල අහෝසි කර සාධාරණ ක්‍රමවේදයක් අනුව නිලධාරීන් විසින් ගුරුමාරුවිම් කළ යුතුය. බොරදියේ මාළු බෑමට උත්සාහ ගන්නා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්විම තරයේ හෙලා දකිමු.