(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල මාරඹේ සමුපකාර ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ පහකට අධික මුදල් සහ රන් ආභරණ අඩංගු සේප්පුවක් රැගෙන ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
සොරාගෙන ගිය රන් භාණ්ඩ තොගය මෙතෙක් නිශ්චිත ලෙස ගණනය කර නැතැයි පොලිසිය සදහන් කරයි.
වෑන් රථයකින් පැමිණි තිදෙනකුගෙන් යුත් කල්ලිය ඉබි යතුරු කඩා බැංකුව තුළට ඇතුළු වී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිළිබඳව සොයා බලන්න ජනාධිපති කමිසමක් පත් කරලා, ඔවුන් නිර්දෝෂී කියල කියන්න බැරිද? එහම කළා නම්, ඔවුනුත් අනාගතයේ මේ රටේ ජනාධිපති හෝ මුදල් ඇමති වෙන්න පුළුවන්.