(යොහාන් භාසුර)
‘ගම්බිම් යාකරන හදවතේ පාලම්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් මෙම වසර අවසන් වීමට පෙර පාලම් 1000 ක් ඉදිකළ යුතු යැයි අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
මෙම පාලම් ව්‍යාපෘතිය තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කර ඔවුන්ගේ ජීවනෝපායන් දියුණු කිරීමේ හැකියාව ලැබෙන බවත් කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද සංවර්ධන කටයුතු බාධාවකින් තොරව නොනවත්වාම ඉදිරියට කරගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඉංජිනේරුවන් කියන ඇතැම් හොරුන්ට නම් කන්ස්ට්‍රක්ෂන් දෙන්න එපා.
ඔබතුමාගේ මොලේ හොඳ නැද්ද? රට අගුලු දැමූ මේ වෙලාවේ පාලම් හදන්න කතා කරන්නේ... පින්සිද්ද වේවි... ඉස්සෙල්ලා එන්නත් ගෙනත් මිනිස්සුන්ගේ ජීවිත ටික සහ රටේ ආර්ථිකය බේරලා දෙන්න. පාලම් හදන්න පුළුවන් පස්සේ...
බංගලියන්ගෙනුත් පොකට් මනී හිඟාකාලා ඉන්න ගමන් මොන එකකටද දෙය්යනේ මේ වෙලාවේ පාලම් ගැන කියවන්නේ..? මේ මිනිස්සුන්ට මොලේ කළඳක්වත් නැතිද?
කරනවා නම් හොඳ වැඩ තමයි. ඒත් බයියෝ සතුටු කරන්න කියන සුරංගන කතා නම් තමයි ප්‍රශ්නේ...
බංගලියන් පොකට් මනි හිඟාකාලා හරි මොනවා හරි හැදුවේ නැතිනම් ගෝලයන්ට කොමිස් පාර ලැබෙන්නේ නැහැ... කොරෝනා තියා ලාදුරු හැදිලා ඇඟිලි කුණු වෙලා හැලුණත් කොමිස් කුට්ටිය නම් ගන්නවා.
ඔබතුමාට ලංකාව වෙනුවෙන් කළ උපරිමය දරුණුම ත්‍රස්තවාදය පරාජය කොට රටට නිදහස ලබාදීමයි. දැන් කරන්නේ නම් රටට අහිතකර දේවල්ය...
දැන් අගමැති පාලම් කරේ තියාගෙන නටනකොට වාරිමාර්ග නිලධාරීන් මොනවද කරන්නේ?