IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ග්‍රාම නිලධාරීහු මානව හිමිකම් කොමිසමට යති

(අමිල් චින්තක ගමගේ)

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව මගින් ග්‍රාම නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන මණ්ඩලයක් පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද එම කොමිසමට නැවත වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ග්‍රාම නිලධාරී සංගමයේ ලිපිය බාර ගැනීමෙන් පසු ඊට අදාළ විමර්ශන මැයි මාසය තුළ සිදුකර නිර්දේශ ලබාදීම කඩිනමින් සිදුකරන බවට ප්‍රකාශ කළත් වසරක කාලයක් පුරා තම ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීම හා ප්‍රමාද වීම තුළින් ස්වාධීන කොමිසම් සභාවක් ලෙස තම සංගමය තැබූ විශ්වාසය කඩ වී ඇති බව පවසමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය මෙම ලිපිය භාරදී තිබේ.

 



අදහස් (0)

ග්‍රාම නිලධාරීහු මානව හිමිකම් කොමිසමට යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site