
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ සිරුර එහි විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගත් බව බිංගිරිය පොලිසිය කියයි.
තෙල්දෙනිය වැලිකැටිය පුටුහපුව ලිපිනයෙ පදිංචිව සිටි 24 හැවිරිදි රාජපක්ෂ උඩහේනේගෙදර සංජීවනි කුමාරි නැමති තරුණියක එසේ මියගොස් සිටියාය.
අදාල විද්‍යා පිඨ සිසුවිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ අධ්‍යාපනය ලබන අතර තුර අදාල අධ්‍යන කටයුතු වෙනුවෙන් සකසා ඇති ප්‍රායෝගික ඉගැන්විම් කටයුතු සදහා හලාවත ආනන්ද ජාතික පාසලට ද යොමු කර සිටි සිසුවියක් බව කියයි. ඇය සාරියකින් ගෙලවැල දාගෙන ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලවන චෝදනා බරපතළයි.. වහාම සොයා බලා කටයුතු කරන්න
පාසැල් , විද්‍යාපීඨ , විශ්වවිද්‍යාල යන සෑම තැනකම මනෝවිද්‍යාත්මක උපදෙස් දෙන ආයතනයක් ස්ථාපිත කළ යුතුය. සතුන් මෙන් හැසිරෙන සියලු ආචාර්ය මහාචාර්ය වරුන්ට මනෝවිද්‍යාව කියා දිය යුතුය.ළමයින්ගේ ගැටළුවකට ඇහුම්කන් දී විසඳුම් දීමට මනෝ උපදේශකවරුන් සිටිය යුතුය. පෞර්ෂත්ව දුර්වලතා ඇති සිසුසිසුවයන් ගලවා ගැනීමට වෙනත් මගක් නැත.
මැරිච්ච එකාගෙන් පත්තරේ විකුණං කන අවම මාධ්‍ය සදාචාරයවත් නැති ජඩ මාජ්ජවේසියො. පින්තූර නම් ගම් එක්කම දාලා..තුක් නෙදකිං අබිලිං එන්සිනා ඕපදූප පංකාදීප ටොයිලට් පේපරේ