


(සටහන හා ඡායාරූප ශාන්ත රත්නායක)
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සිය අමාත්‍යාංශයේ දී අද (21) උදෑසන යෙදුණු සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
එම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ලේකම් ඩබ්. ඒ. කරුණාරත්න මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මේ විකාර දිවුරුම් දීමවල්, වැඩ බාරගැනිලි මාධ්‍යයෙන් ප්‍රචාරය කරන්න එපා.. ඒ ගොල්ලෝ කොහොමත් ඉන්නේ වැඩ කරන්න... පාඩුවේ වැඩ කරගන්න අරින්න. මාධ්‍ය වග කියන්න ඕනේ මේ විකාර හැම දේකටම. මේ ගොල්ලෝ වැඩ කරනවද? නැද්ද? කියල බලන්න බැරිද? ඒ වගේ දෙයක් කරන්න.