
(ගයාන් සූරියආරච්චි)
ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරිම සදහා වතුමුල්ල ප්‍රදේශයේ නිවෙසට ටී 56 ගිනි අවි දෙක රැගෙන ආ බව කියන සැකකරුවන් දෙදෙනකු හෙරොයින් සමග අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 24 සහ 35 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1745
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගම්පහ ව්‍යාපාරිකයා ඝාතනයට අවි ගෙනා දෙකක් අත්අඩංගුවට