(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන්ගේ සංඛ්‍යාවේද යම් වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
මේ අතර පාසල් දරුවන් අතරත් කොවිඩ් පැතිරීමේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි ඇය සඳහන් කළාය.
සංචරණ සීමා ඉවත් වීම සමග ජනතාව නිදහසේ කටයුතු කිරීම නිසා මේ තත්වය උදා වන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය විශේෂයෙන් කුඩා දරුවන් රැගෙන විනෝද ගමන්වල යෙදීම කිසියම් කාලයකට සීමා කළ යුතු බවද පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ගේමක්, ජාවාරමක්